ඕන්න ආයුබෝවන් සරා ගොයියාගේ බ්ලොග් එකේ පරමාර්ථය පොඩ්ඩක් පැහැදිලි කොරන්න හිතුනා ....
අපේ රටේ සාමාන්‍යය මිනිසා මතුපිටින් දකින සුන්දරත්වයට යටින් ඇති ගින්දර ගැන පොඩි දැනුවත් කිරීමක් කලොත් හොදයි කියල .
කෘමන්ත්‍රණ කීවහම ලෝක ඉතිහාසයේ ඉදල වර්තමානය දක්වාම නොයෙක් මාදිලියේ කෘමන්ත්‍රණ ගැන අහන්න පුළුවන් නොවැ .

රජ කාලෙත් ඕකම තමා උනේ දැන් නවීන තාක්ෂකික ක්‍රම බාවිතා කොරලත් මුන් කරන්නේ එකම තමා . බල තණ්හාව නොවැ පුතේ.
. ඔන්න අපේ රටේ 30 වසරක කාලකන්නි යුද්ධයක් ඉවර වෙලා අළු ගසා දමල නැගිටින්න හදනකොටම අපේ කකුලෙන් අදින්න සමහර අපේ ඇයොත් විජාතික බලවේගත් මස් කෑල්ලට කෙල හලන හිවල්ලු වගේ අපේ රටට දත නියවාගෙන නොවැ ඉන්නේ එහෙව් මොහොතක අපි අපේ රටේ ආරක්ෂාව අනාගතය ගැන මීට වඩා කල්පනා කාරී වෙන්න ඕනේ පුතේ .. මගේ මේ කෙස් පැහුනේ අකලට නොවේ . "ඕනෑම ජන සමාජයක් කුපිත කොරන්න පුළුවන් ඔව්න්ගේ ජාතිය ආගමට ගැරහිමෙන්". ඔය අන්‍යය ආගම වලට ගරහන එව්න් ගරහන්නේ අපේ දහමටම නොවද පුතේ ... පොඩ්ඩක් හිතපල්ලා කොහෙද අපේ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොලේ අනුන්ට ගරහපන් කියල ?? ඉතින් මගේ බුදු පුතාල මේ ගැන පොඩ්ඩක් කල්පනා කොරපල්ලා හොදේ .. අනුන්ට ගරහන්න ඉස්සර වෙලා ඔය අපි ගැන බොහොම කැක්කුමෙන් කෑගහන උන්දැලා ඇත්තටම ආදරේටද කෑගහන්නේ කියන ඒක හිතපල්ලා .අපේ ජාතිය ගැන නිවැරදි ඉතිහාසය දැනගනිල්ලා එතකොට මුළු ලංකාවේම ඉන්නේ එකම ජාතියක් කියන ඒක තෙරුන් යාවි .අපේ ආගම දහම නිවැරදිව පිලිපදපල්ලා එතකොට කාටවත් අපේ දහම විනාශ කොරන්න බෑ බොලව් ...අපේ දහම තියෙන්නේ අපි තුල. සදාකාලික නොවූ ලෝකේ සදාකාලික දේවල් හොයල වැඩක් නෑ .. වෙනස් නොවන්නේ වෙනස විතරයි පුතාල ..ඔන්න ඕක තෙරුන් ගෙන එකින් එකා තෙරුන් අරගෙන එකින් එකාට ගරු කරමින් ජිවත් වියල්ල ....මගේ බ්ලොග් එකේ ලිපි කියවල තමන්ගේ සිහි නුවනින් තෙරුන් ගන්න බලහල්ල .. රටට ආදරේ කියල රට විනාස කරන හොර යටිකුට්ටු වාදීන්ට අහු වෙන්න එපා පුතාල.....

No comments:
Post a Comment