...චීවරයක් දාගත් පමණින් මනුෂ්‍යයකු තුල ඇති තෘෂ්ණාව ප්‍රහීන නොවේ . එම නිසා වර්තමානයේ ධර්මයේ නාමයෙන් අධර්මයෙහි හැසිරෙන්නන්ගෙන් ප්‍රවේශම් වන්න ....නිවැරදිව ධර්මය හදාරන්න ධර්මයෙහි හැසිරෙන්න ... ධර්මයෙහි හැසිරෙන්නන් හට ගරු කරන්න පිදිය යුත්තන් පුදන්න .... බුදුදහම බුධියෙන් පිලිපදින්නක් මිස බුදුදහම තුල අවේග වලට පටු හැගීම වලට කිසිදු අවකාශයක් නොමැත ...මගේ රත්තරන් පුතාල මගේ රත්තරන් රට ගිලින්න හදන අවස්ථා වාදීන්ගෙන් ප්‍රවේශම් වන්න .. ධනය /බලය ලබා ගැනීමට තම මව වුවත් විකුණන සමාජයක සත්පුරුෂයන් වෙසින් පැමිණෙන අසත්පුරුෂයන් හදුනා ගන්න ..
බත බුලතින් සරුකරනවා වගේම මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි නොවැ .ඕන්න එහෙනම් සරා ගොයියගෙන් රජ වැඩක් .
Sunday, March 11, 2012
...චීවරයක් දාගත් පමණින් මනුෂ්‍යයකු තුල ඇති තෘෂ්ණාව ප්‍රහීන නොවේ . එම නිසා වර්තමානයේ ධර්මයේ නාමයෙන් අධර්මයෙහි හැසිරෙන්නන්ගෙන් ප්‍රවේශම් වන්න ....නිවැරදිව ධර්මය හදාරන්න ධර්මයෙහි හැසිරෙන්න ... ධර්මයෙහි හැසිරෙන්නන් හට ගරු කරන්න පිදිය යුත්තන් පුදන්න .... බුදුදහම බුධියෙන් පිලිපදින්නක් මිස බුදුදහම තුල අවේග වලට පටු හැගීම වලට කිසිදු අවකාශයක් නොමැත ...මගේ රත්තරන් පුතාල මගේ රත්තරන් රට ගිලින්න හදන අවස්ථා වාදීන්ගෙන් ප්‍රවේශම් වන්න .. ධනය /බලය ලබා ගැනීමට තම මව වුවත් විකුණන සමාජයක සත්පුරුෂයන් වෙසින් පැමිණෙන අසත්පුරුෂයන් හදුනා ගන්න ..
ඕන්න මගේ පුතාල අද මම උගන්වන්න හදන්නේ තවත් කෘමන්ත්‍රනයක සුල මුල ... මුලින්ම සිංහල බෞද්ධයා කියන වෙබ් අඩවියෙන් උපුටා ගත්තු ලිපියක් ඔබලාට කියවීමට ඉඩ හරිමි .. http://sinhalabuddhist.com/2012/03/jihad-2/
"මුස්ලීම් අන්තවාදීන්ගේ ජිහාඩ් සංවිධානයක් විසින් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මරණ තර්ජන එල්ල කරමින් ලිපියක් එවා ඇති බව දැනගන්නට ලැබුණි. අන්තවාදීන් විසින් එම ලිපිය එවා ඇත්තේ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට වන අතර උන්වහන්සේගේ ආගමික හා සමාජසේවා කටයුතු නවත්වන ලෙස දන්වා ඇත. එසේ නොකළහොත් උන්වහන්සේව ඝාතනය කරන බවට තර්ජනය කර ඇත. පහත දැක්වෙන්නේ ලිපියේ සිංහල පරිවර්තනයකි.
[ඔබ අපගේ වැඩ වලට බාධා කරයි. ඔබගේ කට වහගෙන ඔබගේ වැඩ කරනු. ඔබ අපගේ නායකයාගේ අවවාද වලට ඇහුම්කන් නොදෙයිනම් ඔබව ඝාතනය කෙරේවි. අපගේ ඉල්ලීම හැරුනුකොටගෙන මෙය ඔබට දෙන අවසාන අවවාදයයි, එසේ නොවුවහොත් ඔබව මරා දැමේවි.]"ඉහත කොළ අකුරින් සදහන් කර තිබෙන්නේ මොකද්ද කියල නැවතත් මම කියන්න ඕනේ නෑ නොවැ ..
1.හොදයි අපි පොඩ්ඩක් මෙහෙම හිතමු මෙච්චර කාලෙකට ඔය කියන ජිහාඩ් අන්තවාදීන් අපේ රටේ මොනවද කොරපු ත්‍රස්තවාදී ක්‍රියා ??
2.දැන් අපේ හාමුදුරුවන් කරන "ආගමික සහ සමාජ සේවා " වැඩ නවත්තන ලෙස මොව්න් ප්‍රකාශ කල බවක් පැවසෙනවා අනේ හපොයි අපේ රටේ මේ උන්නාන්සේ විතරද "ආගමික සහ සමාජ සේවා " වැඩ වල නිරතවන හිමි නමකට ඉන්නේ ??
3. ඔය වගේ ලිපි දහස් ගානක් අපිටම නිර්මාණය කරන්න බැරිද ? ඔය වගේ ලිපියක් ලිවීම මහලොකු කජ්ජක් නොවන බව අපිව කොටවන්න හදන අවස්ථාවාදීන්"තිරිසන්නුන්ට" අමතක උන කරුණක් ද ?? එහෙමත් නැතිනම් අපේ රටේ එකාල පුන්නක්කු කනවා කියල හිතුවද ??
අපිව කොටවන්න බලන් ඉන්නන උන්නදලගේ මේකත් එක ඇමක් විතරයි ....ඕන්න සරා ගොයියා නොකිව කියල විතරක් කියන්න එපා ...
මගේ රත්තරන් පුතාල හැගීමෙන් නොවේ බුද්ධියෙන් කල්පනා කොරපල්ලා ... මේවට තමා කියන්නේ කල දුටු කල වල ඉහගන්නවා කියල .. වසර ගානක් තිස්සේ අපේ රටේ අපිත් එක්ක එකට උන්නු අපේම සහෝදරවරුන්ට විරුද්ධව උසි ගන්නවන මොව්න් ගේ යටි අරමුණ තේරුම් ගන්න ..මේ ලින්ක් එක ක්ලික් කරලා ඒ ලිපියත් කියවල බලමුකෝ
http://saragoyya.blogspot.com/2012/03/blog-post_7196.html

ඕන්න ආයුබෝවන් සරා ගොයියාගේ බ්ලොග් එකේ පරමාර්ථය පොඩ්ඩක් පැහැදිලි කොරන්න හිතුනා ....
අපේ රටේ සාමාන්‍යය මිනිසා මතුපිටින් දකින සුන්දරත්වයට යටින් ඇති ගින්දර ගැන පොඩි දැනුවත් කිරීමක් කලොත් හොදයි කියල .
කෘමන්ත්‍රණ කීවහම ලෝක ඉතිහාසයේ ඉදල වර්තමානය දක්වාම නොයෙක් මාදිලියේ කෘමන්ත්‍රණ ගැන අහන්න පුළුවන් නොවැ .

රජ කාලෙත් ඕකම තමා උනේ දැන් නවීන තාක්ෂකික ක්‍රම බාවිතා කොරලත් මුන් කරන්නේ එකම තමා . බල තණ්හාව නොවැ පුතේ.
. ඔන්න අපේ රටේ 30 වසරක කාලකන්නි යුද්ධයක් ඉවර වෙලා අළු ගසා දමල නැගිටින්න හදනකොටම අපේ කකුලෙන් අදින්න සමහර අපේ ඇයොත් විජාතික බලවේගත් මස් කෑල්ලට කෙල හලන හිවල්ලු වගේ අපේ රටට දත නියවාගෙන නොවැ ඉන්නේ එහෙව් මොහොතක අපි අපේ රටේ ආරක්ෂාව අනාගතය ගැන මීට වඩා කල්පනා කාරී වෙන්න ඕනේ පුතේ .. මගේ මේ කෙස් පැහුනේ අකලට නොවේ . "ඕනෑම ජන සමාජයක් කුපිත කොරන්න පුළුවන් ඔව්න්ගේ ජාතිය ආගමට ගැරහිමෙන්". ඔය අන්‍යය ආගම වලට ගරහන එව්න් ගරහන්නේ අපේ දහමටම නොවද පුතේ ... පොඩ්ඩක් හිතපල්ලා කොහෙද අපේ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොලේ අනුන්ට ගරහපන් කියල ?? ඉතින් මගේ බුදු පුතාල මේ ගැන පොඩ්ඩක් කල්පනා කොරපල්ලා හොදේ .. අනුන්ට ගරහන්න ඉස්සර වෙලා ඔය අපි ගැන බොහොම කැක්කුමෙන් කෑගහන උන්දැලා ඇත්තටම ආදරේටද කෑගහන්නේ කියන ඒක හිතපල්ලා .අපේ ජාතිය ගැන නිවැරදි ඉතිහාසය දැනගනිල්ලා එතකොට මුළු ලංකාවේම ඉන්නේ එකම ජාතියක් කියන ඒක තෙරුන් යාවි .අපේ ආගම දහම නිවැරදිව පිලිපදපල්ලා එතකොට කාටවත් අපේ දහම විනාශ කොරන්න බෑ බොලව් ...අපේ දහම තියෙන්නේ අපි තුල. සදාකාලික නොවූ ලෝකේ සදාකාලික දේවල් හොයල වැඩක් නෑ .. වෙනස් නොවන්නේ වෙනස විතරයි පුතාල ..ඔන්න ඕක තෙරුන් ගෙන එකින් එකා තෙරුන් අරගෙන එකින් එකාට ගරු කරමින් ජිවත් වියල්ල ....මගේ බ්ලොග් එකේ ලිපි කියවල තමන්ගේ සිහි නුවනින් තෙරුන් ගන්න බලහල්ල .. රටට ආදරේ කියල රට විනාස කරන හොර යටිකුට්ටු වාදීන්ට අහු වෙන්න එපා පුතාල.....

ඔන්න සරා ගොයියා සයිබර් අවකාශයේ සැරිසරන කොට එල කිරි ඩොට් කොම් එකේ පට්ට පට පට ලිපියක් දැක්ක ... මේක ලියල තියෙන්නේ කව්ද කියල සරා
ගොයියට හොයාගන්න බැරි උනා . කව්රු ලීවත් ඒ කොලුවා මගේ එකෙක් අපේ රටට ආදරේ ඇති එකෙක් .මම ඒ කොලුවාගේ උත්සාහය ගොඩක් අගය කොරනවා ඒ එකොලුව කියල තියෙන්නේ මසුරන් වටිනා කතාවක් නොවැ. ඒක නිසාම මෙම ලිපිය සරා ගොයියා තමන්ගේ බ්ලොග් එකේ පල කරන්න හිතුව . අනේ කොලුවෝ උබැහේ මට එකට අවසර දෙනවා නේද පුතේ .....එලකිරියට ආවොත් බෞද්ධ ආගම නගා සිටුවන්න, ගොඩදාන්න, හම්බයන්ට කෙලින්න හා තව තව පඩ කතා එමටයි. ඒත් තොපි ඔක්කොම කටින් තමා බතල හිටවන්නෙ. බෞද්ධ ආගම නගා සිටුවන්න කලින් තොපි බෞද්ධයො වෙයල්ලා. එතකොට වෙන මොන ආගමක්වත් මේ රටේ රජ වෙන්නෙ නෑ.
මචන් හරියට ඇස් ඇරල බලපන්. ඔය කියන විදියට ඔය රටවල් හලාල් කරනය වුනේ කොහොමද කියල. මුස්ලිම් මිනිස්සු සිංහලයන්ව මරල ආගම පතුරුවන්නෙ නෑ. අපිට මුස්ලිම් ආගම පිලිගන්න කියල බල කරන්නෙත් නෑ. මුස්ලිම් ආගම පිලිගන්න වෙන විදියට අපිව අසරන කරන්නෙත් නෑ. අද අපේ රටේ බහුතරයක් පාසල්වල, ලොකු ලොකු කොම්පැනි වල, රජයේ ස්ථාන වල තාමත් බෞද්ධ ආගමික වැඩ සටහන් වලට තමා මූලික තැන දෙන්නෙ. ජාත්‍යන්තර පාසල් වල පවා තාමත් උදේට බෞද්ධ ආගම හා කිතුනු ආගම පමනයි සිහිකරන්නෙ. රූපවාහිනියෙ, ගුවන් විදුලියේ පවා තාමත් වැඩිපුරම යන්නෙ බෞද්ධ ආගමික වැඩසටහන් තමයි. එහෙව් එකේ උබල මොකටද මේ මුස්ලිම් ආගම රජ වෙනවෝ. හම්බයෝ කිය කිය කෑගහන්නෙ. 

මචන් මේවට අහවල් එකෙන් තමා හිනා යන්නෙ. ඇයි මුස්ලිම් මිනිස්සු අපේ උන් මරලද එදාට රජ වෙන්නෙ?
නෑ මචන් නෑ. එදාට මුස්ලිම් ආගම රජ වෙන්නෙ ඔවුන් හදවතින්ම මුස්ලිම් මිනිසුන් වන නිසයි. අන්න ඒක මතක තිය ගනින්. මුස්ලිම් මිනිස්සු සිංහල අපිට ඔය කියන විදියට කෙලවන්නෙ නෑ. කෙලෝගන්නෙ අපිමයි. කෙනෙක් තමන්ගෙ ආගම හදවතින්ම අනුගමනය කරන එක වැරැද්දක් නෙමේ. වැරැද්ද සිංහල අපි හදවතින්ම ආගම අනුගමනය කරන්නෙ නැති එකයි. ඒකට මුස්ලිම් හම්බයෝ කියල කැගහල වැඩක් නෑ බන්.
කොල්ලො ඇති තරමක් හදා ගනින්. හැබැයි හම්බයෝ මරන්න නෙමේ. බෞද්ධ ආගම හදවතිනම අනුගමනය කරන පිරිසක් බවට.
අපේ බෞද්ධයන්ට මුස්ලිම් ගෑනු ගැන පුදුම කැක්කුමක් තියෙන්නෙ. උන්ගෙ ඇදුම නිසා ගෑනු දුක් විදනවලු, පල්ලි යන්න දෙන්නෙ නෑලු. ඒ අසරණ ගෑනු පවුලු. නාකියො පුන්චි කෙල්ලො කසාද බදිනවලු. ගෑනු සේරම කලු කබා ඈදන් දුක් විදීලු. අත් කකුල් කපයිලු.
ඇයි මේ ගෑනු ගැන බෞද්ධ අපිට මෙච්චර කැක්කුමක්.. ඕක තමා අපේ උන්ගෙ හැටි. අනුන්ගෙ රෙද්දවල් තමා හොයන්නෙ. තමුන්ගෙ දෙයක් කරන්නෙ නෑ.
මචන්ලා ගෑනු අදින කලු කබා නෙමේ ගෑනු අදින මේව ගැන දුක් වෙයල්ලා.
http://3.bp.blogspot.com/_AfS-t0ttZC...+in+bikini.jpg
http://www.kandysongs.com/uploads/articles/19e621ae.jpg
http://www.kandysongs.com/uploads/articles/1fd7ef63.jpg
පේනව නේද මම වගේම හැම එකාම කරන්නෙ කටින් බතල හිටෝනව විතරයි.

බෞද්ධ ආගම නගා සිටුවන්න දගලන්න ඕනෙ නෑ මචන්ලා. බෞද්ධයෙක් විදියට උබල නැගී හිටපියව්.
එතකොට ආගම නිකන්ම ආගම නැගීසිටියි. රජ වෙයි. ඊයෙ අපිට පෝයලු. හරි දැන් ඔය බෞද්ධ ආගම ගැන පුරසාරම් දොඩවන නියම සිංහල බෞද්ධයො කීදෙනෙක් ඊයෙ සිල් ගත්තද? අඩුම තරමින් පන්සලට වත් ගියාද? මම නම් ඔය දෙකම කලේ නෑ. 
මේ මගේ මිම්මෙන්ම උබලව මනිනවා නෙමෙ. නමුත් හදවතට එකගව බලපල්ල, උබල දන්න කියන සිංහල බෞද්ධ කොල්ලො ගැන හිතපල්ල. උන් ඊයෙ සිල් ගන්න ඇතිද? අඩුම තරමෙ උන් ඊයෙ පන්සල් යන්න ඇතිද? 
උබලගෙ හිතට මුලින්ම එන සිංහල බෞද්ධ කොල්ලො දහදෙනෙක්ගෙන් අහපන් මෙන්න මේ ටික.
1. උබ ඊයෙ සිල් ගත්තද? පිස්සුද බන් උබට
9/102.පන්සල් ගියාද? නෑ මචන් වෙලාවක් තිබ්බෙ නෑ.
6/103.පන්සල් ගිහින් නිවැරදිව බුදුන් වැන්දද? මලක් පූජකලා විතරයි බන් 4/6
4.රූපවහිනියෙ ගිය බෞද්ධ වැඩ සටහනක් වත් සම්පූර්නව ඇහුවද? ඕව අහන්න පිස්සුද බන්
8/10
5. යකෝ එහෙනම් පෝය දවසෙ තොපි මොකද කලේ? හොදට බඩ පැලෙන්නෙ මස්,මාලු කාල නිවාඩු දවසෙ නිදා ගත්ත. 4/10
ඔන්න ඕකයි මචන් තිත්ත ඇත්ත. දැන් හෙට සිකුරාදලු. කතාකරපල්ල හෙට හවසට මුස්ලිම් දන්න එවුන් කීපදෙනෙකුට. අහපන් මෙන්න මේ ටික.
1. මචන් උබ ඊයෙ පල්ලි ගියාද. ඔව් බන් ගියා.
8/10
2.Pray කලාද?
ඔව් බන් නතුව වෙන මොකට ද පල්ලි යන්නෙ බන් 9/10. (එකෙක් කියයි පල්ලි යන්න බැරි උනා හිටපු තැන ඉදන් pray කලා කියල)
මචන් ල අවුරුද්දට පොයවල් 12 යි. සිකුරාදාවල් 52යි. පෝය දා රජයේ නිවාඩු දවසක්. නමුත් සිකුරාදාට පල්ලි දවස කියල විෂේශ නෑ, නිවාඩු නෑ. මුස්ලිම් අය විසින් විෂේශ කරගෙන ඇත. ඒත් සිංහල අපිට 10ක් වත් යාගන්න බෑ. නමුත් මුස්ලිම් අය අඩුම තරමින් 40ක් වත් යනව.
ඕකයි වෙනස මචන්.. අපිට බැරි නිසා මුස්ලිම් මිනිස්සුන්ට කුනු හම්බයෝ අපිට කෙලෝනවෝ කියල කෑ ගහල වැඩක් නෑ. අපි අපේ ආගම හරියට අදහන්න ඔනේ. එතකොට ඒක රජ වෙයි.
මුස්ලිම් ආගමට වඩා අපේ ආගම අදහන්න පහසුයි. නීති නෑ. කර්මය පමනයි. ඒත අපිට ඒක වත් කරගන්න බෑ. හොදම උදාහරනය තමයි, Fasting වලට මුස්ලිම් මිනිසුන් මාසයක් නොකා නොබී pray කරනව.. නමුත් අපිට අවුරුදු දා නොනගතයට වත් නොකා නොබී ඉදල ආගමික වතාවත් කරගන්න බෑ.
කැළණි පන්සල වරක් වැදපු උන් ඉන්නව නම් කියපන්. අපේ අහල ගම් හතේම ඉන්නෙ සිංහලයෝ. ඒත් මට තාම වරක් වැදපු එකෙක් හොයාගන්න බැරි උනා. වරක් යන්න දන්න බෞද්ධයො ඉන්නවද? වරක් යනු වසරකට 48 වතාවක්. සෑම මසකම පෝයවල් 4ටම යන්න ඕනෙ. ගිහින් මලක් පූජ කරල ඇවිත් වැඩක් නෑ. සියලුම දේ නිවැරදිව කරන්න ඕනෙ. ලංකාවෙ බෞද්ධ අපි කීදෙනාද ඕක කරන්නෙ බන්. මැරෙන්න කලියෙන් ගමේ පන්සලට වත් වරක් වැද ගනිල්ල. මටත් තාම බැරි උනා. මුස්ලිම් මිනිස්සු ආගම අකුරටම පිලිපැදල වතාවත් අකුරටම කරනව. නමුත් අපේ එවුන්ට බෑ. එහෙමයි කියල උන් කුනු හම්බයෝ කියල කෑගගහ ඉන්න එපා බොලව්. කෑ ගහන උබලත් හරියට ආගම අදහන්න පටන් ගනිල්ල. මචන්ල බෞද්ධ ආගමයි, මුස්ලිම් ආගමයි කියන කළ දෙකක් නම් අපි බෞද්ධයෝ විදියට අපි උත්සාහ කල යුත්තේ බෞද්ධ කළයේ කිරි තියෙන බව ලොවට පෙන්වීමය. නැතුව මුස්ලිම් කලය ගූ කලයක් බවට පත් කරවීම නොවේය. මුස්ලිම් මිනිසුන් තම ආගම අකුරටම පිලිපදියි, නමුත් බෞද්ධයෝ එසේ නොවෙති. එයයි මේ හැම දේටම මුල.
ඔන්න ඕකයි මචන් තිත්ත ඇත්ත.
http://www.elakiri.com/forum/showthread.php?t=1370890
Quote:
| මතකතියාගනිල්ලා මුන් තායිලන්තෙට ඉන්දියාවට මෑලේසියාවට පිලිපීනෙට ඉන්දුනීසියාවට නේපාලෙට බංගලිදේශෙට කෙලියා.. ඒවා හලාල් වෙලා ඉවරයි. ඔය සේරම බවුද්ද රටවල්. අපිටත් ඒ ටිකම තමා. |

Quote:
| මමනම් පුතෝ මෑරෙන්නේ අඩුම 5ක් වත් මරාන, |

නෑ මචන් නෑ. එදාට මුස්ලිම් ආගම රජ වෙන්නෙ ඔවුන් හදවතින්ම මුස්ලිම් මිනිසුන් වන නිසයි. අන්න ඒක මතක තිය ගනින්. මුස්ලිම් මිනිස්සු සිංහල අපිට ඔය කියන විදියට කෙලවන්නෙ නෑ. කෙලෝගන්නෙ අපිමයි. කෙනෙක් තමන්ගෙ ආගම හදවතින්ම අනුගමනය කරන එක වැරැද්දක් නෙමේ. වැරැද්ද සිංහල අපි හදවතින්ම ආගම අනුගමනය කරන්නෙ නැති එකයි. ඒකට මුස්ලිම් හම්බයෝ කියල කැගහල වැඩක් නෑ බන්.
Quote:
| මම කොල්ලො 4ක් වත් අඩුම හදනවා, උනුත් අඩුම 20ක් වත් මරන් මෑරෙයි අපිව හලාල් කරන්න ආපු දාට, |
අපේ බෞද්ධයන්ට මුස්ලිම් ගෑනු ගැන පුදුම කැක්කුමක් තියෙන්නෙ. උන්ගෙ ඇදුම නිසා ගෑනු දුක් විදනවලු, පල්ලි යන්න දෙන්නෙ නෑලු. ඒ අසරණ ගෑනු පවුලු. නාකියො පුන්චි කෙල්ලො කසාද බදිනවලු. ගෑනු සේරම කලු කබා ඈදන් දුක් විදීලු. අත් කකුල් කපයිලු.
ඇයි මේ ගෑනු ගැන බෞද්ධ අපිට මෙච්චර කැක්කුමක්.. ඕක තමා අපේ උන්ගෙ හැටි. අනුන්ගෙ රෙද්දවල් තමා හොයන්නෙ. තමුන්ගෙ දෙයක් කරන්නෙ නෑ.
මචන්ලා ගෑනු අදින කලු කබා නෙමේ ගෑනු අදින මේව ගැන දුක් වෙයල්ලා.

http://3.bp.blogspot.com/_AfS-t0ttZC...+in+bikini.jpghttp://www.kandysongs.com/uploads/articles/19e621ae.jpg
http://www.kandysongs.com/uploads/articles/1fd7ef63.jpg
පේනව නේද මම වගේම හැම එකාම කරන්නෙ කටින් බතල හිටෝනව විතරයි.

බෞද්ධ ආගම නගා සිටුවන්න දගලන්න ඕනෙ නෑ මචන්ලා. බෞද්ධයෙක් විදියට උබල නැගී හිටපියව්.

එතකොට ආගම නිකන්ම ආගම නැගීසිටියි. රජ වෙයි. ඊයෙ අපිට පෝයලු. හරි දැන් ඔය බෞද්ධ ආගම ගැන පුරසාරම් දොඩවන නියම සිංහල බෞද්ධයො කීදෙනෙක් ඊයෙ සිල් ගත්තද? අඩුම තරමින් පන්සලට වත් ගියාද? මම නම් ඔය දෙකම කලේ නෑ. 
මේ මගේ මිම්මෙන්ම උබලව මනිනවා නෙමෙ. නමුත් හදවතට එකගව බලපල්ල, උබල දන්න කියන සිංහල බෞද්ධ කොල්ලො ගැන හිතපල්ල. උන් ඊයෙ සිල් ගන්න ඇතිද? අඩුම තරමෙ උන් ඊයෙ පන්සල් යන්න ඇතිද? 
උබලගෙ හිතට මුලින්ම එන සිංහල බෞද්ධ කොල්ලො දහදෙනෙක්ගෙන් අහපන් මෙන්න මේ ටික.
1. උබ ඊයෙ සිල් ගත්තද? පිස්සුද බන් උබට
9/102.පන්සල් ගියාද? නෑ මචන් වෙලාවක් තිබ්බෙ නෑ.
6/103.පන්සල් ගිහින් නිවැරදිව බුදුන් වැන්දද? මලක් පූජකලා විතරයි බන් 4/64.රූපවහිනියෙ ගිය බෞද්ධ වැඩ සටහනක් වත් සම්පූර්නව ඇහුවද? ඕව අහන්න පිස්සුද බන්
8/105. යකෝ එහෙනම් පෝය දවසෙ තොපි මොකද කලේ? හොදට බඩ පැලෙන්නෙ මස්,මාලු කාල නිවාඩු දවසෙ නිදා ගත්ත. 4/10
ඔන්න ඕකයි මචන් තිත්ත ඇත්ත. දැන් හෙට සිකුරාදලු. කතාකරපල්ල හෙට හවසට මුස්ලිම් දන්න එවුන් කීපදෙනෙකුට. අහපන් මෙන්න මේ ටික.
1. මචන් උබ ඊයෙ පල්ලි ගියාද. ඔව් බන් ගියා.
8/102.Pray කලාද?
ඔව් බන් නතුව වෙන මොකට ද පල්ලි යන්නෙ බන් 9/10. (එකෙක් කියයි පල්ලි යන්න බැරි උනා හිටපු තැන ඉදන් pray කලා කියල)මචන් ල අවුරුද්දට පොයවල් 12 යි. සිකුරාදාවල් 52යි. පෝය දා රජයේ නිවාඩු දවසක්. නමුත් සිකුරාදාට පල්ලි දවස කියල විෂේශ නෑ, නිවාඩු නෑ. මුස්ලිම් අය විසින් විෂේශ කරගෙන ඇත. ඒත් සිංහල අපිට 10ක් වත් යාගන්න බෑ. නමුත් මුස්ලිම් අය අඩුම තරමින් 40ක් වත් යනව.
ඕකයි වෙනස මචන්.. අපිට බැරි නිසා මුස්ලිම් මිනිස්සුන්ට කුනු හම්බයෝ අපිට කෙලෝනවෝ කියල කෑ ගහල වැඩක් නෑ. අපි අපේ ආගම හරියට අදහන්න ඔනේ. එතකොට ඒක රජ වෙයි.
මුස්ලිම් ආගමට වඩා අපේ ආගම අදහන්න පහසුයි. නීති නෑ. කර්මය පමනයි. ඒත අපිට ඒක වත් කරගන්න බෑ. හොදම උදාහරනය තමයි, Fasting වලට මුස්ලිම් මිනිසුන් මාසයක් නොකා නොබී pray කරනව.. නමුත් අපිට අවුරුදු දා නොනගතයට වත් නොකා නොබී ඉදල ආගමික වතාවත් කරගන්න බෑ.
කැළණි පන්සල වරක් වැදපු උන් ඉන්නව නම් කියපන්. අපේ අහල ගම් හතේම ඉන්නෙ සිංහලයෝ. ඒත් මට තාම වරක් වැදපු එකෙක් හොයාගන්න බැරි උනා. වරක් යන්න දන්න බෞද්ධයො ඉන්නවද? වරක් යනු වසරකට 48 වතාවක්. සෑම මසකම පෝයවල් 4ටම යන්න ඕනෙ. ගිහින් මලක් පූජ කරල ඇවිත් වැඩක් නෑ. සියලුම දේ නිවැරදිව කරන්න ඕනෙ. ලංකාවෙ බෞද්ධ අපි කීදෙනාද ඕක කරන්නෙ බන්. මැරෙන්න කලියෙන් ගමේ පන්සලට වත් වරක් වැද ගනිල්ල. මටත් තාම බැරි උනා. මුස්ලිම් මිනිස්සු ආගම අකුරටම පිලිපැදල වතාවත් අකුරටම කරනව. නමුත් අපේ එවුන්ට බෑ. එහෙමයි කියල උන් කුනු හම්බයෝ කියල කෑගගහ ඉන්න එපා බොලව්. කෑ ගහන උබලත් හරියට ආගම අදහන්න පටන් ගනිල්ල. මචන්ල බෞද්ධ ආගමයි, මුස්ලිම් ආගමයි කියන කළ දෙකක් නම් අපි බෞද්ධයෝ විදියට අපි උත්සාහ කල යුත්තේ බෞද්ධ කළයේ කිරි තියෙන බව ලොවට පෙන්වීමය. නැතුව මුස්ලිම් කලය ගූ කලයක් බවට පත් කරවීම නොවේය. මුස්ලිම් මිනිසුන් තම ආගම අකුරටම පිලිපදියි, නමුත් බෞද්ධයෝ එසේ නොවෙති. එයයි මේ හැම දේටම මුල.
ඔන්න ඕකයි මචන් තිත්ත ඇත්ත.
http://www.elakiri.com/forum/showthread.php?t=1370890
Subscribe to:
Comments (Atom)