saragoyya (සරා ගොයියා )

Sunday, March 11, 2012

මගේ රත්තරන් පුතාල මෙන්න මේ වීඩියෝවේ කියවෙන කතාව නිවැරදිව තෙරුන් ගන්න උත්සාහ කරපල්ලා
...චීවරයක් දා
ගත් පමණින් මනුෂ්‍යයකු තුල ඇති තෘෂ්ණාව  ප්‍රහීන නොවේ .  එම නිසා වර්තමානයේ ධර්මයේ නාමයෙන් අධර්මයෙහි හැසිරෙන්නන්ගෙන් ප්‍රවේශම් වන්න ....නිවැරදිව ධර්මය හදාරන්න ධර්මයෙහි හැසිරෙන්න ... ධර්මයෙහි හැසිරෙන්නන් හට ගරු කරන්න පිදිය යුත්තන් පුදන්න .... බුදුදහම බුධියෙන් පිලිපදින්නක් මිස බුදුදහම තුල අවේග වලට පටු හැගීම වලට කිසිදු අවකාශයක් නොමැත ...මගේ රත්තරන් පුතාල මගේ රත්තරන් රට ගිලින්න හදන අවස්ථා වාදීන්ගෙන් ප්‍රවේශම් වන්න .. ධනය /බලය ලබා ගැනීමට තම මව වුවත් විකුණන සමාජයක සත්පුරුෂයන් වෙසින් පැමිණෙන අසත්පුරුෂයන් හදුනා ගන්න ..




No comments:

Post a Comment